රනිල් ලංකාවේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපති බවට පත් වීමට තිබූ අවස්ථාව රාජපක්ෂ කල්ලිය විසින් ප්රභාකරන් හට මිලියන පන්සියයක් ලබා දී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ගේ ඡන්ද අයිතිය වළක්වා ඉතා නින්දිත ලෙස පැහැර ගන්නා ලදි
ප්රභාකරන්ට ලබා දීම සදහා එම මුදල් තොගය ටිරාන් අලස් ගේ ගෙදර ගොඩ ගසා තිබියදී එකල දක්ෂ ක්රිකට් ක්රීඩකයෙක් එම මුදල් වලින් යම් කොටසක් රැගෙන ගිය බව ආරක්ෂක අංශයේ සිටි ඉතා උසස් නිලධාරියෙක් මා වෙත ප්රකාශ කර සිටින ලදී
ප්රභාකරන්ට එම මුදල් ලබා දීම සදහා ශ්රීපති සූරිඅරච්චි ,ටිරාන් අලස්,බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ක් ප්රභාකරන් හමු වූ අතර ඔවුන් ප්රභාකරන් මුණ ගැසුණු අවස්ථාවේ දිගම්බරම් ද සිටී අතර ප්රභාකරන් එම මුදල් ලබා ගෙන මම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ට ඡන්දෙ දෙන්න දෙන්නේ නැහැ , උබ කඳුකරයේ මිනිස්සුන්ගේ ඡන්දය පුළුවන් නම් වලක්වපන් කියා ප්රකාශ කට ඇත
ප්රභාකරන් එම මුදල් මුහුදු කොටි බලකාය වැඩි දියුණු කර ගැනීම සදහා යොදා ගන්නා ලදි
එදා එසේ නොවී රනිල් වික්රමසිංහ ජනාධිපති වූවා නම් ලංකාවේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබුණි
එදා කොටින්ට අල්ලස් දී බලයට පත් උන් එල් ටී ටී ටී සංවිධානය තම කැරලි කරී සමයේදී විනාශ කරන ලද දේපල රාජපක්ෂ වරු සොරකම් කරන ලද රාජ්ය දේපල සමග සසදන විට ගිනිය හැක්කක් නොවේ!
එසේ කොටින්ට සල්ලි දී තම ජනාධිපති ධූරය පැහැර ගැනීමට ක්රියා කළ බැසිල් රාජපක්ෂව රනිල් වික්රමසිංහ 2022 ඔක්තෝම්බර් 21 බ්ලාස්කර දමන ලදී
(නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙනි )