Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

බස් රථයක් තුල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Must read

අළුත්ගම සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් පැවැති බස් රථයක් තුලදී පුද්ගලයෙකුට සිදුවූ වෙඩි තැබීමකින් වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෑත කාලීනව මෙලෙස පුද්ගලයන් එල්ල කරගනිමින් සිදුවන ඝාතන උත්සාහයන්ගේ වැඩි වීමක් සිදුවී ඇති බව පෙනෙන්නට ඇති අතර ඒ සම්බන්දයෙන් ආරක්ෂක අංශ දැඩි අවදානයක් යොමු කල යුතුව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article