Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

බස් රථය තුල ගංජා පානය කරමින් සිටි රියදුරු හා කොන්දොස්තරවරු සිව් දෙනෙක් අත්අඩංගුවට

Must read

 

බස් රථ තුළ ගංජා පානය කරමින් සිටි රියදුරු හා කොන්දස්තරවරුන් සිව් දෙනෙකු හා බස් රථ හිමියෙකු අත්අඩංගුවට ගත්බව කෙසෙල්වත්ත පොලීසිය පවසයි.මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පොලේදීය
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගමුව- කොළඹ පෞද්ගලික බස් රථ දෙකක රියදුරු හා කොන්දොස්තරවරුන් සිව් දෙනෙකු සමඟ බස් රථ හිමිකරුවකුය.

බස් රථ දෙක ද පොලිස් බාරයට ගෙන ඇති අතර බස් සේවකයන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article