Saturday, September 21, 2024

බලපත්‍ර නොමැති අලිඇතුන් 15ක් මුදාහැරීමේ තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

Must read

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වාරය හා මාතලේ මහේස්ත්‍රාත්වරයා දුන් නියෝග බලරහිත කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකල රීට් පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 18වනදා කැදවීමට අභියාචනාධිකරණය ඊයේ(23) තීන්දු කලේය.

එදිනටම එම අලිඇතුන්ගේ හිමිකරුවන් ගොනුකල අතරමැදි පාර්ශව පෙත්සම්ද සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්දයෙන් ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ජනවාරි මස 18 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසද නියම කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article