Friday, September 20, 2024

බන්ධානාගාර රැදවියන් හමුවීමට 15 වනදා සිට අමුත්තන්ට අවසර

Must read

බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා ලබන 15 වැනි දා සිට යළි අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව සතියකට එක් අමුත්තෙකුට පමණක් එම අවස්ථාව හිමි වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කරයි.

එමෙන්ම රැදවියන් හමුවීමට පැමිණීමේදී ආහාර රැගෙන ඒමට අවස්ථාවක් නොලැබෙන අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබාදීමට අවස්ථාව සලසා තිබේ.

සියලු බන්ධනාගාර ආශ්‍රිතව මෙය ක්‍රියාත්මක වනු ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article