Friday, September 20, 2024

බදුල්ල නගරසභාවේ පාලනය විශේෂ කොමසාරිස්වරයෙකු යටතට

Must read

බදුල්ල මහ නගර සභාවේ කටයුතු විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනයකට ලක් කිරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. මෙම තීරණය හේතු වී ඇත්තේ නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය හිමි නොවීම  බවද වාර්තා වෙයි.

නගරසභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත ආරියසිරි මහතා ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article