Tuesday, September 15, 2026
spot_img

පොළී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක්

Must read

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) රැස් වූ අවස්ථාවේදී ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 සීමාවේත් පවත්වා ගෙන යනු ඇත.

එමෙන්ම ව්‍යවස්ථාපිත  අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව  පවතී.

(ලංකාදීප ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article