Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පොහොට්ටුවේ මන්ත්‍රිලාගේ විනයේ තරම රෝහිත රටටම පෙන්වයි !

Must read

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මීගහතැන්න ප්‍රාදේශීය  මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ දිනයේ විවෘත කෙරිණි.ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් සංවිධායක රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම අවස්ථාවේදී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති  මහතා විසින් රෝහිත අබේගුණවර්ධන මහතාව යතුරු පැදියක නංවාගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන පැමිණි අයුරු දැක්වෙන ජායාරුප කිපයක් මේ වන විට සමාජ මාධ්‍ය වල වේගයෙන් සැරිසරමින් තිබේ.ඒ මාර්ග නිති කඩකරමින්  යතුරු පැදිවල ගමන් කළේ හිස් ආවරණ (හෙල්මට්) නොමැතිව යන අයුරුය.
එම පිරිස මීගස්තැන්න පොලීසිය ඉදිරිපිටින් මෙසේ නීතිය කඩකරමින් ගමන් කරනු ඇයුරුද දැකගත හැකිවිය.

මුලාශ්‍රය – ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article