2016 වසරේ පොලිස් වෙඩි තැබිමකින් මිය ගිය සරසවි සිසුන් වෙනුවෙන් සැමරුමක් පසුගියදා යාපනය විශ්ව විද්‍යාලයේදි පැවැත්විණි.
නඩරාජ ගසජන් සහ සුලක්ෂන් මෙසේ පොලිසියේ වෙඩි තැබිමකින් මිය ගොස් තිබුණි.
යාපනය විශ්ව විද්‍යාලයේ ඉදි කර ඇති ස්මාරකය අභියසදි මෙම සැමරුම සංවිධානය කර තිබේ
මෙම සිදුවිම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට එදා යහපාලන රජය දුන් පොරොන්දු මේ වන තුරුත් ඉටුවි නොමැත
නිදර්ශන් විනෝද්
Video Player
00:00
00:00
Video Player
00:00
00:00
Video Player
00:00
00:00
Video Player
00:00
00:00
Video Player
00:00
00:00