Tuesday, September 15, 2026
spot_img

පොලිස් නිලධාරියෙක් කිඹුල් ප්‍රහාරයකට ලක්වෙයි : නිලධාරියා සොයා නාවික හමුදා මෙහෙයුමක්

Must read

කොම්පඤ්ඤවීදිය පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු විසින් ඩැහැගැනීමේ සිදුවීමක් වාර්තා වෙයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ නිල්වලා ගංඟාවේ නාදුගල ප්‍රදේශයේදීය. ඔහුගේ ජංගම දුරකථනය ජලයට වැටීම නිසා එය ගැනීමට ගිය මෙම නිලධාරියාව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව සිදුවීම දුටු පිරිස් සදහන් කල බව newswire වෙබ් අඩවිය සදහන් කර සිටියි.
නිලධාරියා සොයා නාවික හමුදාව මේ වන ක්‍රියාකරමින් සිටියි.

(මුලාශ්‍රය- Newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article