Friday, September 20, 2024

පෙට්‍රල් මිළ ඉහලට

Must read

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රලල ලීටරයක මිල රු.30.00 කන් ඉහල දැමීම⁣ට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල රු.400.00කි.

අනෙකුත් ඉන්ධන වර්ග වල මිළෙහි වෙනසක් සිදුනොවේ.

  • Tags
  • .
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article