Tuesday, September 15, 2026
spot_img

පුද්ගලික රූපවාහිනී නාලිකාවකිනුත් කොරෝනා පොකුරක් නිර්මාණය වෙයිද?

Must read

පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවකයන් සිව්දෙනෙකුට මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

පසුගියදා නිරෝධායන නීති වලට අවනත නොවෙමින් රූපවාහිනී සංගීත වැඩසටහන් පැවැත්වීම සම්බන්දයෙන්ද මෙම නාලිකාවට සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් එල්ල විය.

ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මට්ටක්කුලිය හා ජින්තුපිටිය යන ප්‍රදේශ වලිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article