Friday, September 20, 2024

පුද්ගලික බස් රථ රියදුරන්ට හා කොන්දස්තරවරුන්ටත් දීමනාවක්

Must read

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ආදායම් මාර්ගය නොමැති වීමෙන් අසරණ තත්වයට පත්ව සිටින පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට රු.5000ක දීමනාවක් ලබාදීම සදහා ජනාධිපතිවරයා එකගත්වය පල කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඊයේ (08) සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා විෂබීජ නාශක කුටීරයක් විවෘත කළ අතර එම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article