Tuesday, September 15, 2026
spot_img

පිළිපීනයේ රැදි සිටි ශ්‍රි ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට

Must read

පිළිපීනයේ රැදි සිටි ශ්‍රි ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඔවුන් දිවයිනට පැමිණ ඇත්තේ ඊයේ (11)රාත්‍රී 10.30ට පමණය.

එම පිරිස PCR පරීක්ෂණ වෙත යොමුකර ඇති අතර එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තුරු ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article