Friday, September 20, 2024

පාර්සල් මුහුදු වතුරට තෙමිලා අයිතිකාරයෝ හොයාගන්න බැහැ – ඇමති බන්දුල

Must read

පසුගිය දිනවල මැලේසියාවේ සිට මෙරටට එවූ පාර්සල් 45000ක පමණ ලිපිණයන්මුහුදු වතුරට සේදී ගොස් අපැහැදිලිවීම නිසා ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකිශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහකා පවසයි.

පිටරටින් මෙරටට තැපෑල මගින් එවන මේ ආකාරයේ පාර්සල් තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් විසින් සොරාගන්නා බවට වන චෝදනාවක් මෙම වන විට එල්ලවෙමින් පවතින අතර ඒ සදහා හේතුවක් ඉදිරිපත් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article