Friday, September 20, 2024

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගී වීමට පිල්ලෙයාන්ට අවසර

Must read

නැගෙනහිර පලාතේ හිටපු මහ ඇමති සිවනේසතු⁣රෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට නව පාර්ලිමේන්තුවේ පලමු සැසිවාරයට සහභාගී වීමට මඩකලපුව මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

2005 වසරේදීී මඩකලපුව ශා.මේරි දේවස්ථානයේ නත්තල් දිව්‍ය පූජාවට සහභාගී වෙමින් සිටියදී ජෝෂප් පරාරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්දයෙන් පිල්ලෙයාන් බන්ධානාගාර ගත කර සිටියි.

පසුගිය මහමැතිවරණයේදී තමිල මක්කල් විඩුතලෙයි පුලිකල් පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රියට තරග වැදුන පිල්ලෙයාන් මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පලමු තැනට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article