Monday, September 14, 2026
spot_img

පාපන්දු ලෝක කුසලානයේ අද කාලසටහන

Must read

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය යටතේ අද (22) දිනයේදී තරඟ 4ක් පැවැත්වීමට නියමිතය.

එහි පළමු තරඟය වශයෙන් ඇමරිකාව හා වේල්සය අතර තරඟය අද අලුයම 12.30 ආරම්භ වූ අතර එහිදී දෙපිලම ගෝල 1 බැගින් ලබාගැනීම හේතුවෙන් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අද දිනයෙදී පැවැත්වෙන අනෙකුත් තරඟ වන්නේ,

  • පස්වරු 3.30 – අර්ජන්ටිනාව හා සවුදි අරාබිය
  • පස්වරු 6.30 – ඩෙන්මාර්ක් හා  ටියුනීසියාව
  • රාත්‍රී 9.30 – මෙක්සිකෝව හා පෝලන්තය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article