Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාකිස්ථානය විසින් ඉන්දීය යානා දෙකක් බිම හෙලයි

Must read

ඉන්දීය ගුවන් යානා විසින් පාකිස්ථාන දේශසීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන්යානා දෙකක් වෙඩි තබා බිම හෙලූ බව පාකිස්ථානය පවසයි.

මෙහි එක් යානයක ගුවන් නියමුවෙකු පාකිස්ථානය විසින් අත්අඩංගුවටද ගත් බව ඔවුන් විසින් තහවුරු කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article