Monday, September 14, 2026
spot_img

ප්‍රංශය කලින්ම සුපිරි 16 දෙනාගේ වටයට

Must read

ඩෙන්මාකය අතර අද (26) පැවති තරඟය ගෝල 2-1 ක් වශයෙන් ප්‍රංශය ජය හිමිකරගැනීමක් සමග සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පලමු කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව ප්‍රංශයට අද හිමිවිය.

එහිදී ප්‍රංශ ක්‍රීඩක Kylian Mbappe විසින් ප්‍රංශය වෙනුවෙන් ගෝල දෙකක් ලබාගත් අතර ඩෙන්මාකය වෙනුවෙන් Andreas Christensen එක් ගෝලයක් වාර්තා කලේය.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article