Friday, September 20, 2024

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවේ

Must read

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් අද (4) නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම නාමයෝජනා කැදවීමේ දැන්වීම පළ කර දින 14කින් පසු පළාත් පාලන මැතිවරණය සඳහා  නාමයෝජනා බාර ගැනීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර පළාත් පාලන ආයතන 341න් තුන්සිය හතළිහක් සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම අද දින නිකුත් කෙරෙනු ඇත.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article