Monday, September 14, 2026
spot_img

පළමු බිත්තර තොගය මේ සති අන්තයේ දිවයිනට

Must read

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන මිලියන 2කට ආසන්න බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිත බව අරුණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ

එමෙන්ම මුදල් අමාත්‍යංශය විසින් බිත්තර ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article