Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

පළමු පෙළ එක්දින තරගාවලියෙන් පසු ක්‍රීඩකයින් ජීවත්ව සිටීදැයි දැක සහිතයි – මහේල

Must read

හෙට (14) සිට දෙසැම්බර් 31 වනදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.
කාලසටහනට අනුව තරගාවලිය දිනපතා අඛණ්ඩව දෙසැම්බර් 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්දයෙන් තම විවේචනය ඉදිරිපත් කර ඇති මහේල ජයවර්ධන පවසන්නේ මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිනට් හි ගුණාත්මකභාවය ඉහල යාම කෙසේ වෙතත් ක්‍රීඩකයින් තරගාවලියෙන් පසු ජීවත්ව සිටීද යන්න පවා සැක සහිත බවයි.

තරගාවලියේ කාල සටහන
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article