Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

නොවැම්බරයේ සිට පාසල් ආරම්භ කිරීමට තීරණයක්

Must read

නොවැම්බර් මාසය වන විට සියලුම පාසල් වල සියලුම ශ්‍රේණීන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 21 වනදා සිට පියවර 4ක් යටතේ දිවයිනේ පාසල් ආරම්භ වීම සිදුවන බව අමාත්‍යවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article