Tuesday, September 15, 2026
spot_img

නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් එවන්නන්ගේ බැංගු ගිණුම් අත්හිටුවීමට තීරණයක්

Must read

සිය ඉපයීම් ආපසු ගෙන්වා ගැනීම සදහා නීත්‍යානුකූල ක්‍රම පමණක් භාවිතා කරන ලෙසත් එසේ නොවන්නේ නම් නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් එවන හා බෙදා හරින්නන්ගේ බැංකු ගිණුම් වහාම අත්හිටුවීමට තීරණය කර ඇති බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එමෙන්ම මේ මාසය තුළ පිටරට සිට එවන සෑම ඩොලරයකමට රුපියල් 10 ක අමතර දිරි දීමනාවක් ලබා දීමට මහබැංකුව පියවර ගෙන තිබේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article