Friday, September 20, 2024

නිවසේ සිට වැඩ කරන කාලය දීර්ඝ කෙරේ

Must read

රාජ්‍ය, පෞද්ගලික අංශ වල සේවකයන්ට නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම අද (13) දිනට යෙදී අති අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර පැවැත්වීමේදී  පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන මෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article