Saturday, September 21, 2024

නැගෙනහිර පළාතේ කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් 8000 ඉක්මවයි

Must read

නැගෙනහිර පළාතේ  කොවිඩ් එන්නත පුද්ගලයින්  8503 කට මේ වනවිට ලබාදී ඇති බව  නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. ලතාකරන් මහතා පවසයි.  නැගෙනහිර පළාතේ පුද්ගලයින් 8503 දෙනෙකුට මේ වනවිට එන්නත් කිරීමේ පළමු අදියර රජය විසින් සාර්ථකව නිම කර ඇත.

කාත්තාන්කුඩි, කල්මුණෙයි, උතුර, අම්පාර, ධම්මාන, කරෙයිතිව් සහ ත්‍රිකුණාමලය නැගෙනහිර පළාතේ රතු කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇත.මෙම ප්‍රදේශ වල කොවිඩ් මරණ 16 ක් සිදුව තිබේ. පුද්ගලයින් 265 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයින් 2278 දෙනෙකු ප්‍රතිකාර ලබා නිවෙස් බලා ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article