Saturday, March 7, 2026

නැගෙනහිර පළාත් ඉහළ මට්ටමේ නිලධාරීන් අම්පාර දිස්ත්‍රික් පාලක පක්ෂ මන්ත්‍රීවරුන් හමුවෙයි

Must read

 

මෙම වසර සඳහා නැගෙනහිර පළාත් සභාවේ PSDG ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාර බංගලාවේදී පැවැත්විණි.

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අම්පාර දිස්ත්‍රික් පාලක පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවති මෙම සාකච්ඡාවට නැගෙනහිර පළාත් සැලසුම් අධ්‍යක්ෂ, නැගෙනහිර පළාත් අධ්‍යාපන, සෞඛ්‍ය සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්, නැගෙනහිර පළාත් සභා ලේකම්වරුන් සහ අම්පාර දිස්ත්‍රික් දිසාපතිවරයා සහභාගී වූහ.

ගජනා චන්ද්‍රබෝස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article