Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

නැගෙනහිර ආණ්ඩුකාරධුරය ෂාන් විජයලාල් ද සිල්වාට

Must read

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සදහ දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article