
වැලිසර නාවික හමුදා අනුයුකතව සේවය කර නිවාඩු සදහා ගාල්ල ප්‍රදේශයේ සිය නිවෙස් වෙත පැමිණ සිටින නාවිකහමුදා සෙබලුන් 8 දෙනෙකුගේ සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී එම කිසිදු සෙබලෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී “නොමැති බව” තහවුරු වූ බව දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.