
මෙරට 35වන පොලිස්පතිවරයා ලෙසC.D. වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කලේය.
ඒ මහතා මෙතෙක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කලේය. පසුව ඔහුගෙි නම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා ලෙස නිර්දේශ කර තිබූ අතර එය පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබුණි.