Tuesday, November 19, 2024

නව ජනාධිපති නීතීඥවරුන් 21 දෙනෙක් පත් කෙරේ.

Must read

නීතීඥවරුන් 21 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කළ නීතිඥවරු 21 දෙනා පහත දැක්වේ.

සම්පත් මෙන්ඩිස්
නවීන් මාරපන
ශානක ද සිල්වා
පියසේන දීරත්න
එම්. ජයසිංහ
නලීන්ද ඉන්දතිස්ස
වී.කේ. චොක්සි
නලීන් දිසානායක
මයුර ගුණවංශ
වසන්ත ගජනායක
අජන්ත රුද්‍රිගු
ෆාමර් කාසිම්
ජගත් වික‍්‍රමනායක
සුමිත් සේනානායක
සීවලී අමිතිරිගල
කපිල මනම්පේරි
සාලිය මොහොට්ටි
වින්සන්ට් පෙරේරා
සනත් වීරරත්න
ඒ.ඒ.එම්. ඉල්ලියාස්
ස්වර්ණා පෙරේරා

මෙම පිරිස ඉදිරියේදී ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article