Friday, September 20, 2024

දෙමාපියන්ගෙන් ජාත්‍යන්තර පාසල් වෙත චෝදනාවක්

Must read

ජාත්‍යන්තර පාසල්දෙවන පාසල් වාරය සදහා ගෙවිය යුතු මුදලද සම්පූර්ණ මුදල් ගෙවන ලෙස දෙමාපියන්ට දන්වා ඇති බව ජාත්‍යන්තර පාසල් වල දෙමාපියන් චෝදනා කරයි.

මේ වන විට දෙවන පාසල් වාරයේද මාසයකට වැඩි කාලයක් තිස්සේ පාසල් වසා ඇති පසුබිමක් තුල මේ ආකාරයෙන් දෙවන පාසල් වාරයේ අයකිරීම් ගෙවන ලෙස දෙමාපියන්ට දැන්වීඹ අසාධාරණ බව දෙමාපියන් චෝදනා කරයි.

පාසල් වාරයන් සදහා ගෙවීම් අයකිරීමේදී සම්පූර්ණ අයකිරීම් අය නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් වලින් පසුගියදා ඉල්ලා සිටියේය. එහිදී අමාත්‍යවරයා සදහන් කර සිටියේ පෞද්ගලික අංශයේ පාසල් වලට ඒ සදහා බල කල නොහැකි බවත් ඉල්ලීක් පමණක් කල හැකි බවත්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article