Monday, November 25, 2024

දුම්රිය වර්ජනයේ නියුතු සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Must read

අද (02) දිනයට දින හතක් තිස්සේ ක්‍රියාත්මක වන දුමරිය වැඩවර්ජනයට සහභගී වූ සියළුම දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව  තීරණය කර තිබේ.

ඒ අනුව නොදන්වා සේවයට වාර්ථා නොකල සියලුම සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article