Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

දුම්රිය දුවන්නේ නැත්තේ ඩීසල් නැති නිසා ?

Must read

දුම්රිය ධාවනය නොකිරීම සහ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට හේතුව ඩීසල් නොමැතිවීම බවත් ඩීසල් නොමැතිවීම ජනතාවගෙන් වසන් කිරීම සඳහා දුම්රිය ධාවනය සහ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ රට විවෘත කර ප්‍රවාහනය සීමා කර රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් සේවයට කැඳවීමට පියවර ගැනීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article