Tuesday, September 15, 2026
spot_img

දිස්ත්‍රික් 11කට ඩෙංගු අවදානමක්

Must read

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, රත්නපුරය, කෑගල්ල, කල්මුණේ යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන වාර්තා වීම අනුව එම දිස්ත්‍රික්කයන් ඩෙංගු දැඩි අවදානම දිස්ත්‍රික්කයන් වශයෙන නම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය කටයුතු කර ඇත.

දීප ව්‍යාප්ත ඩෙංගු මර්ධන සතියක් ජුනි මාසය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වන අතර මැයි මාසයේ ගතවූ දින 9 ඇතුලත ඩෙංගු රෝගීන් 100දෙනෙකු වාර්තා වී ඇති අතර අප්‍රේල් මාසයේම වාර්තා වී ඇත්තේ ⁣රෝගීන් 413කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article