Tuesday, September 15, 2026
spot_img

දිවිපිදු EPRLF සාමාජිකයින්ට උපාහාර

Must read

  

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ලංකාව තුළ සිදුකෙරුණ ගැටුම්කාරි සමය තුළ දිවිපිදූ EPRLF සාමාජිකයින්ගේ 33 වැනි  සැමරුම් උත්සවය ඉරිදා (18) සවස මන්නාරම EPRLF පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක එස්.ආර්.කුමාරේස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර මෙම අවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, ඊපීආර්එල්එෆ් ප්‍රධානී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහභාගී විය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article