Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට

Must read

NCC කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් පළමු පෙල තරග ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවේ අධිකාරීලත් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට බදවාගෙන තිබේ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් ඉදිරියේදී පළමු පෙල තරල සදහා සහභාගී වනු ඇත්තේ යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරමිනි.

නුදුරේදීම චන්දිමාල් යුධ හමුදා පුහුණුවකට සහභාගී වීමට නියමත බව වාර්ථා වන අතර නිලයකට පත්වීම හේතුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකම යුධ හමුදා නිල ඇදුම ඇදීමට දිනේෂ් චන්දිමාල්ට සිදුවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article