Friday, October 2, 2026
spot_img
spot_img
spot_img
spot_img

දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වෙයි

Must read

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (26) වාර්තා විය.ඒ ආසාදිතයන් 997ක් වශයෙනි.
මින් පෙර ⁣වැඩිම දෛනික ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පෙබරවාරි 09 වනදා වන අතර එය සටහන් වූයේ ආසාදිතයන් 976ක් වශයෙනි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 102,271ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් 94,577ක් සුවවී රෝහල් වලින් පිටව ගොස් ඇත. ආසාදිතයන් 7050ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article