Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දින හතරක් පුරා වනයට පළවාහැරීමට උත්සාහා කළ වන අලියා රෝගාතුරව මියයයි

Must read

වාලච්චේන ,මක්කිලානාහි,පල්ලිමාඩු හී කුඹුරක මියගිය අලියෙකුගේ සිරුරක් හමුවී තිබේ. මෙම අලියාව වනජීවී දේපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දින හතරක් තිස්සේ කැලෑවට පලවා හැරීමට උත්සාහා කර තිබේ. එහිදි අලියා මෙම ප්‍රෙද්ශය තුල කොටුවී තිබේ. ගොවීන් පවසන්නේ කොටුවූ අලියාට ප්‍රතිකාර කරමින් සිටි බවයි.
මෙම අලියාගෙන් පසුගිය සති කීපය තුළ සිය කුඹුරු වලට හානිසිදුවූ බවද ගොවීහු පවසති.  අලියාගේ සිරුර ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා ලෙස වනජීවි නිලධාරීන්ගෙන් ගොවීහු ඉල්ලා සිටින ලදී.

රුද්‍රා

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article