Saturday, November 23, 2024

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පසිඳු දින 96කට පසු ගෙදර යයි

Must read

ටයරයක් හිසේ වැදීමෙන් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පලමු වසර සිසුවෙකු වන පසිඳු හි⁣⁣රෝශන් දින 96කට පසු සුවය ලබා ඊයේ (11) රෝහලෙන් පිටව ගොස්තිබේ.

විශ්වවිද්‍යල භූමියේදී සිදුවූ සිදුවීමක් හේතුවෙන් පසිඳුගේ හිසට ටයරයක් වැදී තිබූ අතර සිදුවීමට සම්බන්ද ජේ්‍යෂ්ඨ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර පසුව එම පිරිස ඇප උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මක මුදා හැරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article