Saturday, September 21, 2024

දර කපන්නෙකුට වලස් ප්‍රහාරයක්

Must read

 

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කා ප්‍රදේශයට අයත්  කැලෑ ප්‍රදේශයේදී වලසෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන්  පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවිම 17 වනදා සවස 4.30 ට පමණ සිදුවී ඇති අතර ඒ් ආසන්නයේ හමුදා කදවුරක්ද පිහිටා තිබේ. පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ මුහුණට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු වහාම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඒදින  පස්වරු 5.30ට කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. තුවාල ලබා ඇත්තේ මුරිකන්ඩි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සිවපාලක්‍රිෂ්ණන් නමැති සිව්දරු පියෙකි.

ඡායාරූපය උපුටාගැනීම –  fmiscellanehttp://stateoa.blogspot.com                                   

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article