Sunday, November 24, 2024

දඹුල්ලේ එළවළු තොග මිල ඉහළට

Must read

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද වෙනදාට වඩා  විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. මෙයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ 20නකදා රාත්‍රීයේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන්  විශාල වශයෙන් පැමිණීම මෙම මිල වැඩිවීමට හේතු වී ඇති බවයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21  දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව  තිබිණි.

  • බෝංචි 280 -300
  • ගෝවා 150 ත් 160
  • අමුමිරිස් 150ක් 200
  •   ලීක්ස් 140- 160
  • දඹල 150ත් 160ක් ,
  • කරවිල  280 -300 ත් ,
  • කැරට්  140- 150ත් ,
  • වට්ටක්කා 35ත් 45ත් ,
  • මාළුමිරිස් 280- 300
  • පිපිඤ්ඤා80 ත් 90 ත්
  • වම්බටු 140 -150
  • මෑ කරල් 150 – 160
  • ලීක්ස් 140 ත් 160 ත්
  • පතෝල 80 -100
  • වැටකොළු 120 -140
  • එළබටු 200-220
  • නොකොල් 90 ත් 110 ත්
  • මුරුංගා 300 ත්
  • කැකිරි 100 ත් 105

 

(මූලාශ්‍රය – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article