Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමයි

Must read

වත්මන් තත්වය සැලකිල්ලට ගිනිමින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. පසුගිය දින කිහිපය තුලද වසා දමා තිබූ ආර්ථික මධ්‍යස්ථානය හෙට (08) දිනයේදි විවෘත කිරීමට නියමිතව තිබිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත විශාල ජනතාවක් පැමිනීමත් එම ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය නොකිරීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්ව මහතා පවසයි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article