Tuesday, September 15, 2026
spot_img

තැපෑල් සේවය ක්‍රියාත්මක වූවත් විදේශයන්ට යවන පාර්සල් භාරනොගැනේ

Must read

ඇදිරි නීතිය ඉවත් කර ඇති පලාත්වල තැපැල් කාර්යාල විවෘතව පැවැතියත් ජාත්‍යන්තර තැපෑල ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදේශ ගමනාන්ත සදහන් ලිපියනයන් සහිත තැපැල් භාර නොගන්නැයි තැපැල් කාර්යාලවලට උපදෙස් දී ඇතැයි වාර්ථා වෙයි.

ඇදිරි නීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල සාමාන්‍ය පරිදි තැපැල් කාර්යාල විවෘතව පවතින අතර සාමාන්‍ය පරිදි බෙදිමෙ කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article