Friday, September 20, 2024

තැපැල් කාර්යාලයට යෑමේදී පෑනක් රැගෙන යාම අනිවාර්යයි

Must read

එළඹෙන මැයි 04 වනදා සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල විවෘත කිරීමට තීණය කර ඇති බැවින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ජනතාවට සේවා සැපයීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කරයි.

ඒ අනුව සියලුම තැපැල් කාර්යාල වලින් සේවා ලබාගැනීම සදහා පැමිණෙන සියලු දෙනා පෑනක් රැගෙන ඒම අනිවාර්ය බව තැපැල්පති ආරියරත්න මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article