Tuesday, September 15, 2026
spot_img

තැපැල් කාර්යාල අද සිට විවෘතයි.

Must read

සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට දින හතක කාලයක් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

රජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන්ගේ සැප්තැම්බර් මස විශ්‍රාම වැටුප අද සිට ගෙවීම සිදුවන අතර එම ගෙවීම් ඇතුලු වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තැපැල් සහ උප තැපැල් කාර්යාල මෙසේ විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article