Tuesday, September 10, 2024

ත්‍රිකුණාමලය මහජන පුස්තකාලයට උපහාර හා ප්‍රදානය..!

Must read

 

ත්‍රිකුණාමලය නාගරික මහජන පුස්තකාලයේ ජාතික කියවීම් මාසය ප්‍රදානය කිරීමේ උත්සවය සහ උපහාර උත්සවය 2023 10 – 01 – අඟහරුවාදා සවස 3.00 ට නගර සභා ශාලාවේ දී පැවත්විණි.  නගර සභා ලේකම් වී. රාජසේකර් මහතාගේ මූලිකත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. අධ්‍යයන, කලා, සාහිත්‍ය, පර්යේෂණ යන ඉසව්වලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවන් ඇගයීමට ලක්කර සිසුන්ට ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුකළ අතර ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

වඩමලෙයි රාජ්කුමාර්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article