ත්‍රිකුණාමලය පට්ටනමුුුම් ප්‍රා. සභාවේ හිටපු උප සභාපති රාමලිංගම් විජේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු දෙමළ ජාතික සම්මේලනය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී 2011 සිට 2015 දක්වා ත්‍රිකුණාමලය පට්ටනමුම් මුක්තුලුම් (උප්පුවේලි) ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දැරූ විශ්‍රාමික ගුරුවරයෙකි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටියදී 18 වැනිදා පෙරවරු 8.00ට අන්නාර් අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 19 වැනිදා පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.
වඩමලෙයි රාජ්කුමාර්