Monday, September 14, 2026
spot_img

තහංචි මැද ‘තිලීපන්ට’ උපහාර

Must read



දෙමළ ජාතික සන්ධානයේ (TNA) ප්‍රධාන දේශපාලන ක්‍රියාධරයෙකුවූ ඒ. පීටර් ඉලංචේරියන් විසින් ඊයේ (26) පෙරවරු 11 ට ත්‍යාගි තිලීපන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීය.
1987 සැප්තැම්බර් 15 දා සිට උපවාසයක නියැලෙමින් සිටිමින් ඉන්දියානු හමුදා මැදිහත් වීමට එරෙහිව ඉල්ලීම් පහක් ඉල්ලා සිටි තිලීපන් සැප්තැම්බර් 26 වන දින මිය ගියේය. 25 වනදා පීටර් ඉලංචෙලියන් වෙත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් නිකුත්ක කර තිබුනි. මෙම උපාහාර දැක්වීම සිදුවූ පසු ඉලංචෙලියන්ගේ නිවස හමුදාව සහ පොලිසිය විසින් නිරීක්ෂණය කළ බවද දැනගන්නට ඇත.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article