Tuesday, September 15, 2026
spot_img

ඩෙංගු පැතිරීම වැලැක්වීමට ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක්

Must read

පවතින වර්ෂා තත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක් හෙට(05) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 3ක් මුල්කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article